මුල් පිටුව ධම්ම වීඩියෝ සිදුවීම් සම්බන්ධ වන්න දාන පොත
Mahamevnawa Logo

මහමෙව්නාව භාවනා අසපුව

විශ්වය සහ සත්වයා පිළිබඳ යථාර්ථය බුදු ඇසින් දකින ආකාරය වටහා ගෙන, නිවැරදි ප්‍රායෝගික භාවිතාවන් තුලින් ඔබේ ආධ්‍යාත්මයේ ගැඹුරු පැතිකඩයන් පිරිසිඳ දකින්න.

" විශ්වයෙන් ස්වාධීන වූ බුද්ධ නමැති ධර්මතාවය සත්වයාගේ පිටුපසින් සදාකල්හී ඔවුන්ගේ පරිණාමය දෙස බලාසිටියි "

" බුද්ධ තුලින් මතුවන්නා වූ මේ දහම කාගේද… මෙය සියලු සත්වයන්ගේ ධර්මයයි "

" මනසේ ග්‍රහණයෙන් මිදී ආධ්‍යාත්මය විවර කරගත හැකි 'යුගයේ දොරටුව' අවංකත්වය හා පාරිශුද්ධත්වයයි "

" පංච ගෝචර ලෝකයට මනස මූලික වේ. සිහියට සහ බුද්ධියට ආධ්‍යාත්මික ලෝකය සහ ධර්මතා ගෝචර වේ "

ධර්ම ගවේෂණය

විශ්වය සහ සත්වයා පිළිබඳ යථාර්ථය බුදු ඇසින් දකින ආකාරය වටහා ගන්න.

"අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක. ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න."

ධර්ම දේශනා

ජීවිතය වෙනස් කළ ධර්ම දේශනා නරඹන්න

මුල්ම මමත්ව සංඥාව හට ගත් ආකාරය හා බුද්ධ සංඥාව
1 year ago · @Mahamevnawa Buddhist
දෘෂ්ඨිය තුල සැගවෙන මමත්වය
1 year ago · @Mahamevnawa Buddhist
සම්මා සතිය තුළින් පංච උපාදානස්කන්ධය නිරුද්ධ කිරීම
2 years ago · @Mahamevnawa Buddhist
භාවනාවේ මිත්‍යාව
2 years ago · @Mahamevnawa Buddhist

පුවත් සහ සිදුවීම්

අපගේ කාර්යයට සහය

ඔබගේ දායකත්වය අපගේ මානව හා ආධ්‍යාත්මික සේවාවන් සත්කාර කිරීමේදී උදව් වේ.

Offering Image

ආහාර දායකත්ව වැඩසටහන

දෛනික ආහාර සඳහා පීඩා වන දරුවන් සහ පවුල් සඳහා සහය ලබා දෙමු. ඔබගේ සුළු දායකත්වය විශාල වෙනසක් ඇති කරයි.

LKR 175,589.19 raised Goal: LKR 5,000,000
Offering Image

අධ්‍යාපන සහය වැඩසටහන

අඩුසම්පත් පාසල් සහ සිසුන් සඳහා අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීමට සහය වන්න.

LKR 54,000.00 raised Goal: LKR 15,000,000
Offering Image

ආධ්‍යාත්මික සංවර්ධනය

ධර්ම ක්‍රියාකාරකම්, භාවනා වැඩසටහන් සහ පූජාස්ථාන සංවර්ධනය සඳහා සහය වන්න.

LKR 250,000.00 raised Goal: LKR 2,000,000

ධර්ම ගවේෂණය

විශ්වය සහ සත්වයා පිළිබඳ යථාර්ථය බුදු ඇසින් දකින ආකාරය වටහා ගන්න.

ඔබේ ආධ්‍යාත්මික ගමන ආරම්භ කරන්න

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න.

සම්බන්ධ වන්න